හැඳින්වීම

ඒ 1980 ගණන්වල මුල් කාලය, මට මතක හැටියට. අපි දවස ගානේ ගමේ ඉඳල කොළඹ වැඩට ගියේ මේ ඔෆිස් බස් එකේ. ඒ බස් එක උදේට අපිව කොළඹ ගෙනිහින් හවසට ආපහු ගමට ගේනවා.ආයෙත් පහුවදා උදේට කොළඹ යනවා. සතියේ වැඩ කරන දවස් පහම ඔය විදියට සිද්ද වෙනවා

මේ GM.75 මාදිලියේම බස් රථයක්



`
මේකත් GM.75 මාදිලියේම බස් රථයක්


No comments:

Post a Comment